Skip to content

පටුනට යන්න

ජූනි 10-16

ගීතාවලිය 48-50

ජූනි 10-16

ගීතිකා අංක 126 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. සංවිධානය ගැන විශ්වාසය වැඩි කරගන්න දරුවන්ට උදව් කරන්න

(විනා. 10යි)

යෙහෝවාටයි, ඔහුගේ සංවිධානයටයි ළං වෙන්න දරුවන්ට උදව් කරන්න (ගීතා 48:12, 13; w22.03 22 11¶; w11 3/15 19 5-7¶)

සංවිධානයේ ඉතිහාසය ගැන දරුවන්ට උගන්නන්න (w12 8/15 12 5¶)

සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඔයාගේ ආදර්ශයෙන් දරුවන්ව පුහුණු කරන්න (ගීතා 48:14)

පවුලේ නමස්කාරයට: ඉඳලා හිටලා දරුවන් එක්ක jw.org එකේ “අපේ සංවිධානය” කියන කොටසේ තියෙන වීඩියෝ බලලා ඒ ගැන සාකච්ඡා කරන්න.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 49:6, 7—වත්පොහොසත්කම් වැඩි වෙද්දී ඊශ්‍රායෙල්වරු මතක තියාගන්න ඕන වුණේ මොකක්ද? (it-2-E 805)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. තරාතිරම් බලන්න එපා. නිර්භීතව හැමෝටම එක වගේ දේශනා කරන්න

(විනා. 7යි) සාකච්ඡාවක්. w20.09 5-6 11-13¶.

5. යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. පිටින් බලලා තීරණයකට එන්න එපා. ඥානවන්තව වැඩ කරන්න

(විනා. 8යි) සාකච්ඡාවක්. w20.09 6 13¶; w19.08 17 10-11¶.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 73

6. සභා අවශ්‍යතා

(විනා. 15යි)

7. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 17 පරි. 1-13¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 103 සහ යාච්ඤාව