Skip to content

පටුනට යන්න

ජූනි 24-30

ගීතාවලිය 54-56

ජූනි 24-30

ගීතිකා අංක 48 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. දෙවියන් ඉන්නේ ඔයාගේ පැත්තේ

(විනා. 10යි)

බයක් දැනෙද්දී දාවිත් වගේ යෙහෝවා මතම රැඳිලා ඉන්න (ගීතා 56:1-4; w06 8/1 22-23 10-11¶)

ඔයා විඳදරාගන්න එක යෙහෝවාට ගොඩක් වටිනවා. ඔහු ඔයාගේ උදව්වට ඉන්නවා (ගීතා 56:8; cl 243 9¶)

යෙහෝවා ඔයාත් එක්ක ඉන්න නිසා ඔයාට සදහටම හානියක් වෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ (ගීතා 56:9-13; රෝම 8:36-39; w22.06 18 16-17¶)

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 55:12, 13—යේසුස්ව පාවලා දෙන්නේ යූදස් කියලා දෙවියන් කලින්ම තීරණය කළාද? (it-1-E 857-858)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) පොදු සේවය. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. ආයෙත් එයාව හම්බ වෙන්න යන්න දවසක්, වෙලාවක් දාගන්න. කියපු වෙලාවටම යන්න. (th 12වෙනි පාඩම)

6. දේශනය

(විනා. 5යි) w23.01 29-30 12-14¶—තේමාව: ක්‍රිස්තුස්ගේ ආදරේ ධෛර්යය ඇති කරගන්න පොලඹවයි. පින්තූරය බලන්න. (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 153

7. ‘ප්‍රීති වෙන්න පුළුවන් - කඩුවට මුහුණ දෙන්න වුණත්’

(විනා. 5යි) සාකච්ඡාවක්.

වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • බයක් දැනෙද්දී වැඩ කරන්න ඕන විදිහ ගැන සහෝදර ඩුග්බේගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8. ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 18 පරි. 1-13¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 70 සහ යාච්ඤාව