Skip to content

පටුනට යන්න

ජූනි 3-9

ගීතිකා අංක 27 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

යේසුස් සහ ඔහුගේ මනාලිය වන 1,44,000දෙනා

1. රාජකීය විවාහයක් ගැන ගීතයක්!

(විනා. 10යි)

දේවරාජ්‍යයේ රජගේ විවාහය ගැන ගීතාවලිය 45 තියෙනවා (ගීතා 45:1, 13, 14; w14 2/15 10 8-9¶)

ඒ විවාහය සිද්ධ වෙන්නේ හර්–මගෙදොන්වලින් පස්සේ (ගීතා 45:3, 4; w22.05 17 10-12¶)

ඒ විවාහය නිසා පොළොවේ ඉන්න හැමෝටම ආශීර්වාද ලැබෙනවා (ගීතා 46:8-11; it-2-E 1169)


මේ ගැන හිතන්න. ‘අපේ රජ වන යේසුස් ගැන ශුභාරංචිය කියන්න මගේ හිතෙත් ලොකු ආසාවක් තියෙනවාද?’ —ගීතා 45:1.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 45:16—පාරාදීසේ ජීවිතේ මොන වගේ වෙයිද? (w17.04 11 9¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. ඔයා හිතාගෙන ඉන්න විෂයම කතා කරන්නේ නැතුව කෙනාට ගැළපෙන විදිහට කතා කරන්න. (th 1වෙනි පාඩම)

5. දේශනය

(විනා. 5යි) ijwbv 26—තේමාව: ගීතාවලිය 46:10 අදහස මොකක්ද? (th 18වෙනි පාඩම)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 4යි) නිරූපණය. g 12/10 22-23—තේමාව: සමලිංගික ජීවිතයක් ගත කරන එක ගැන ඔයා හිතන්නේ මොකක්ද? (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 131

7. ආදරේ අඩු වෙන්න දෙන්න එපා!

(විනා. 10යි) සාකච්ඡාවක්.

විවාහයක් කියන්නේ සතුට පිරුණු අවස්ථාවක්. (ගීතා 45:13-15) හුඟක් අය කියනවා බඳින දවස එයාලාගේ ජීවිතේ සතුටින්ම හිටපු දවස්වලින් එකක් කියලා. ඒත් ඒ සතුට දිගටම තියාගන්න පුළුවන් කොහොමද?—දේශ 9:9.

එකිනෙකා ගැන අවංක සැලකිල්ලක් පෙන්නන එක සතුටින් පිරුණු විවාහයකට නැතුවම බැහැ. ඒ ගැන ඊසාක් සහ රෙබෙකා හොඳ ආදර්ශයක්. බයිබලේ කියනවා එයාලා කසාද බැඳලා අවුරුදු 30ක් ගියාට පස්සෙත් එයාලාගේ හිතේ එකිනෙකා ගැන ලොකු සෙනෙහසක් තිබුණා කියලා. (උත් 26:8) එයාලා වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද?

‘විවාහයේ සතුට රැකගන්න: සෙනෙහස පෙන්නන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • එක වහළක් යට හිටියත් හිතින් දුරස් කියලා විවාහ වුණ දෙන්නෙක්ට දැනෙන්න පුළුවන් ඇයි?

  • අනිත් කෙනාට ඔයාගේ ආදරේ, සෙනෙහස දැනෙන විදිහට වැඩ කරන්න පුළුවන් කොහොමද?—ක්‍රියා 20:35

8. සභා අවශ්‍යතා

(විනා. 5යි)

9. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 111 සහ යාච්ඤාව