Skip to content

පටුනට යන්න

මැයි 13-19

ගීතාවලිය 38-39

මැයි 13-19

ගීතිකා අංක 125 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. වරදක් ගැන ඕනාවටත් වඩා වධ වෙන්න එපා!

(විනා. 10යි)

ඒ විදිහට වධ වෙන එක දරන්න බැරි බරක් උස්සගෙන ඉන්නවා වගේ (ගීතා 38:3-8; w20.11 27 12-13¶)

අතීතය ගැන හිතහිත ඉන්න එපා. අද ඉඳලා යෙහෝවාව සතුටු කරන්න පුළුවන් විදිහ ගැන හිතන්න (ගීතා 39:4, 5; w02 11/15 20 1-2¶)

යාච්ඤා කරන්න හිතෙන්නේ නැති වුණත් දිගටම ඒක කරන්න (ගීතා 39:12; w21.10 15 4¶)

ඔයාගේ හිතත් දිගටම වධ දෙනවාද? එහෙමනම් මතක තියාගන්න අවංකවම පසුතැවිලි වෙන අයට යෙහෝවා “මුළු හදින්ම” සමාව දෙනවා කියලා.—යෙසා 55:7.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 39:1—අපිට “කටකලියාවක් දාගන්න” වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? (w22.09 13 16¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කියන්නේ මොනවාද කියන්නේ කොහොමද කොයි වෙලාවෙද කියලා හොඳට හිතන්න

(විනා. 7යි) සාකච්ඡාවක්. w20.4 9-10 7-10¶.

5. ගැළපෙන වචන පාවිච්චි කරන්න. නිවැරදි කරන්න ඉක්මන් වෙන්න එපා. පුළුවන් තැන්වලදී එකඟ වෙලා අගය කරන්න

(විනා. 8යි) සාකච්ඡාවක්. w07 9/1 14 2-4¶,.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 44

6. සභා අවශ්‍යතා

(විනා. 15යි)

7. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 84 සහ යාච්ඤාව