Skip to content

පටුනට යන්න

මැයි 20-26

ගීතාවලිය 40-41

මැයි 20-26

ගීතිකා අංක 102 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. අනිත් අයට උදව් කරන්න ඕනෙ ඇයි?

(විනා. 10යි)

ඒකෙන් අපිට සතුටක් ලැබෙනවා (ගීතා 41:1; w18.08 22 16-18¶)

අනිත් අයට උදව් කරන අයට යෙහෝවාත් උදව් කරනවා (ගීතා 41:2-4; w15 12/15 24 7¶)

ඒකෙන් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසාව ලැබෙනවා (ගීතා 41:13; හිතෝ 14:31; w17.09 12 17¶)

මේ ගැන හිතන්න. ‘“JW ලයිබ්‍රරි” ඇප් එක තව හොඳට පාවිච්චි කරන්න උදව් ඕනෙ කෙනෙක් අපේ සභාවේ ඉන්නවාද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 40:5-10—විශ්වයේ පාලකයා විදිහට යෙහෝවා දෙවියන්ව පිළිගන්න එක ගැන දාවිත්ගේ යාච්ඤාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (it-2-E 16)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. සතුටින් ඉන්න කෙනෙක් එක්ක සාකච්ඡාවක් පටන්ගන්න. (th 1වෙනි පාඩම)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) අවිධිමත්ව. දුකෙන් ඉන්න කෙනෙක් එක්ක සාකච්ඡාවක් පටන්ගන්න. (th 12වෙනි පාඩම)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 5යි) lff 14 පාඩමේ 6 කරුණ. රැස්වීම්වලදී අදහස් දෙන්න ටිකක් අදිමදි කරන ශිෂ්‍යයෙක් එක්ක “තව දැනගන්න” කොටසේ තියෙන “සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න” කියන ලිපියේ කරුණකුත් සාකච්ඡා කරන්න. (th 19වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 138

7. මහලු අයට යහපත් දේවල් කරන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

අපේ විශ්වාසවන්ත මහලු සහෝදර සහෝදරියන් සභාව වෙනුවෙන් කරන දේවල් යෙහෝවා ගොඩක් අගය කරනවා. (හෙබ්‍රෙ 6:10) අපේ හිතෙත් එයාලා ගැන තියෙන්නේ ලොකු අගයක්. අවුරුදු ගාණක් තිස්සේ එයාලා අනිත් අයට උගන්නන්න, අනිත් අයව පුහුණු කරන්න, දිරිගන්වන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. සමහරවිට ඒවායින් ඔයාත් ප්‍රයෝජන ලබලා ඇති. එයාලා කරපු, දැන් කරන දේවල් අගය කරන්න ඔයාට පුළුවන් කොහොමද?

‘අපේ සහෝදරයන්ට යහපත් දේවල් කරමු’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • තරුණ සහෝදරයා මහලු සහෝදරයාගෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • අපේ සභාවේ ඉන්න මහලු අයව ඔයා අගය කරන්නේ ඇයි?

  • යහපත් සමරිතානුවාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

  • තරුණ සහෝදරයා මහලු සහෝදරයාට උදව් කරන්න අනිත් අයවත් හවුල් කරගත්ත එක හොඳ දෙයක් කියන්නේ ඇයි?

අපි අපේ මහලු සහෝදරයන් ගැන කල්පනා කරනවා නම් එයාලට උදව් කරන්න ඕන තරම් පැති තියෙනවා කියලා අපිට තේරෙයි. එයාලට උදව්වක් ඕනෙ කියලා ඔයා දැක්කොත් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න.—යාකො 2:15, 16.

ගලාති 6:10 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • අපේ සභාවේ ඉන්න මහලු අයට “යහපත් දේවල් කරන්න” ඔයාට පුළුවන් මොන විදිවලින්ද?

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 8 සහ යාච්ඤාව