ටොංගාවල ශුභාරංචිය දේශනා කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 මැයි 

සාකච්ඡාවකට යෝජනා

මිනිසුන් ගැනත් පොළොව ගැනත් දෙවියන් දීලා තියෙන පොරොන්දු සම්බන්ධයෙන් තියෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

තමන්ගේ වධකණුව රැගෙන, දිගටම මා අනුව එන්න

යාච්ඤා කරන එක, බයිබලය අධ්‍යයනය කරන එක, සේවයේ යන එක සහ රැස්වීම්වලට සහභාගි වෙන එක ක්‍රිස්තියානීන් නොකඩවාම කරන්න ඕනෙ ඇයි?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යේසුස්ව ආදර්ශයට ගන්න දරුවන්ව පුහුණු කරන්න

යේසුස්ව අනුගමනය කරන්නත් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්නත් දරුවන්ට උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

විශ්වාසය ශක්තිමත් කරන දර්ශනයක්

යේසුස්ගේ පෙනුම වෙනස් වුණු විදිහ දැකපු එක පේතෘස්ට බලපාන්න ඇත්තේ කොහොමද? බයිබල් අනාවැකිවල ඉටු වීම දකිද්දී ඒක අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා . . . ”

අපි විවාහ පොරොන්දුව කොහොමටවත් සැහැල්ලුවට ගන්නේ නැහැ. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් පවුල් ජීවිතේදී ඇති වෙන ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙනවා.

දේවවචනය නිධානයක්

ඇය අනිත් සියලුදෙනාටම වඩා දැම්මා

වැන්දඹුව ඉතා සුළු වටිනාකමක් තියෙන කාසි දෙකක් සම්මාදම් කරපු එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම් මොනවාද?

දේවවචනය නිධානයක්

මිනිසුන්ට බය වෙන්න එපා

නියෝජිතයන් මිනිසුන්ට බය වෙලා යේසුස්ව අත්හැරියේ ඇයි? යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පස්සේ විරුද්ධවාදිකම් මැද ශුභාරංචිය දේශනා කරන්න නියෝජිතයන්ට පුළුවන් වුණේ කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි’

ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා ඉස්කෝලේ යාළුවන්ට, ගුරුවරුන්ට කියන්න ඔයාට බයක් දැනෙනවාද? එහෙනම් බය නැතුව එයාලට ඒ ගැන කියන්න ඔයාට පුළුවන් කොහොමද?