Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මාක් 11-12

ඇය අනිත් සියලුදෙනාටම වඩා දැම්මා

ඇය අනිත් සියලුදෙනාටම වඩා දැම්මා

12:41-44

ඒ සිද්ධියෙන් පහත කාරණා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • යෙහෝවා දෙවි වෙනුවෙන් අපි කරන හැම පුංචි දෙයක්ම ඔහු අගය කරනවා

  • යෙහෝවා දෙවිට අපේ උපරිමය දෙන්න ඕනේ

  • අපිට කරන්න පුළුවන් දේවල් අනිත් අය කරන දේවල් එක්කවත් අපි ඉස්සර කරපු දේවල් එක්කවත් සසඳන්න හොඳ නැහැ

  • අපිට දෙවි වෙනුවෙන් දෙන්න පුළුවන් දේ හරිම පුංචි දෙයක් වුණත් ඒ දේ දෙන්න අදිමදි කරන්න හොඳ නැහැ

අපිට ඉගෙනගන්න පුළුවන් තවත් වැදගත් පාඩම් මොනවාද?