මැයි 7-13
මාක් 7-8
ගීතිකා අංක 13 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“තමන්ගේ වධකණුව රැගෙන, දිගටම මා අනුව එන්න”: (විනා. 10යි)
මාක් 8:34—යේසුස් අනුව යන්න නම් අපේ ජීවිතය දෙවිට කැප කරන්න ඕනේ (nwtsty මාක් 8:34 “තම ජීවිතය දෙවි වෙනුවෙන් කැප කර” යන සටහන; w92 11/15 17 14¶)
මාක් 8:35-37—ජීවිතයේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රශ්න දෙකක් යේසුස් ඇහුවා (w08 10/15 25-26 3-4¶)
මාක් 8:38—යේසුස්ව අනුගමනය කරන්න නම් ධෛර්යය ඕනෙමයි (jy 143 4¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
මාක් 7:5-8—අත් හෝදන එක ගැන පරිසිවරුන් ප්‍රශ්නයක් මතු කළේ ඇයි? (w16.08 30 1-4¶)
මාක් 7:32-35—බිහිරි මිනිසාට යේසුස් සලකපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w00 2/15 17-18 9-11¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 7:1-15
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 165-166 6-7¶
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 5යි)
“යේසුස්ව ආදර්ශයට ගන්න දරුවන්ව පුහුණු කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 19 පරි. 10-16¶, “සමරිතානුවන් කියන්නේ කාටද?” කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 60 සහ යාච්ඤාව