තමන්ගේ වධකණුව රැගෙන, දිගටම මා අනුව එන්න
“දිගටම මා අනුව එන්න” කියලා යේසුස් කිව්වා. ඒ කියන්නේ අපි දිගටම විඳදරාගන්න ඕනේ. මේ කාරණාවලදී අපිට එහෙම කරන්න පුළුවන් කොහොමද?
-
යාච්ඤා කරන එක
-
අධ්‍යයනය කරන එක
-
සේවයේ යන එක
-
රැස්වීම් යන එක
-
රැස්වීම්වලදී අදහස් දක්වන එක