Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යේසුස්ව ආදර්ශයට ගන්න දරුවන්ව පුහුණු කරන්න

යේසුස්ව ආදර්ශයට ගන්න දරුවන්ව පුහුණු කරන්න

දරුවන් තමන්ගේ ජීවිතය දෙවිට කැප කරලා යේසුස්ව අනුගමනය කරනවා දකින එක තරම් සතුටක් දෙමව්පියන්ට තවත් නැහැ. (මාක් 8:34; 3යොහ 4) යේසුස්ව අනුගමනය කරන්නත් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්නත් දරුවන්ට උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද? දරුවන් බව්තීස්ම වෙන්න අවශ්‍ය සුදුසුකම් අත් කරගෙන ඉන්නවා කියලා තේරුම්ගන්න පුළුවන් කොහොමද?

‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ කියන පොතේ 165-166 පිටුවල “දෙවිට ළැදි දෙමාපියෙනි” කියන මාතෘකාව යටතේ තියෙන කොටස කියවලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  1. යේසුස්ගේ ගෝලයෙක් කියන්නේ කාටද?

  2. දෙමව්පියන් දරුවන්ට උගන්වන්න ඕනෙ මොනවාද?

  3. බව්තීස්ම වෙන්න ආස දරුවන් එයාලට පුළුවන් උපරිමයෙන් මේ ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕනේ. ඒ කොහොමද?