Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: අනාගතේ මොනවා වෙයිද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

බයිබල් පදය: යෙසා 46:10

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: මිනිසුන් ගැනත් පොළොව ගැනත් දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: මිනිසුන් ගැනත් පොළොව ගැනත් දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද?

බයිබල් පදය: ගීතා 37:29

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් දීලා තියෙන පොරොන්දු ඉටු වෙන කාලේ ජීවත් වෙන්න ආසයි නම් අපි මොනවාද කරන්න ඕනේ?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: දෙවියන් දීලා තියෙන පොරොන්දු ඉටු වෙන කාලේ ජීවත් වෙන්න ආසයි නම් අපි මොනවාද කරන්න ඕනේ?

බයිබල් පදය: ගීතා 37:34

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන්ගේ මාවතේ ගමන් කරන්න කියලා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?