ඔක්තෝබර් 11-17
යොෂුවා 10-11
ගීතිකා අංක 149 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යොෂු 10:13—“යාෂාර්ගේ ලියවිල්ලේ” තියෙන දේවල් අපි දැනගන්න ඕනෙ නැත්තේ ඇයි? (w09 3/15 32 5¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 10:1-15 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - අනිත් අයගෙන් උදව් ගන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අපේ සහෝදරයන්’ වීඩියෝ එක පෙන්වන්න.
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 01 පාඩමේ 4 කරුණ (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 16 පරි. 19-22¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 103 සහ යාච්ඤාව