Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා

යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා

රජවරු පස්දෙනෙක් ගිබියොන්වරුන්ට සහ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න ආවා (යොෂු 10:5; it-1-E 50)

යෙහෝවා ඒ රජවරුන්ට විරුද්ධව සටන් කළා (යොෂු 10:10, 11; it-1-E 1020)

යෙහෝවා දිගටම ඉර පායලා තියෙන්න සැලැස්සුවා (යොෂු 10:12-14; w04 12/1 11 1¶)

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී යෙහෝවා අපේ උදව්වට ඉන්නවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. ඔහුගේ උදව් අපිට ලැබෙන නිසා අපි ඔහුට කරන නමස්කාරය නවත්වන්න කිසිම ආණ්ඩුවකට බැහැ.