ඔක්තෝබර් 18-24
යොෂුවා 12-14
ගීතිකා අංක 69 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යොෂු 13:2, 5—ඊශ්‍රායෙල්වරු ඇත්තටම “ගෙබල්වරුන්ගේ දේශය” අත් කරගත්තාද? (it-1-E 902-903)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 12:7-24 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් පටන්ගන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා 1වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 20වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 01 පාඩමේ 5 කරුණ (th 18වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 5යි)
“යෙහෝවා දෙවියන්ව අමතක කරන්න එපා”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියන් වෙනුවෙන් මුළු හදවතින්ම දේවල් කරන්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 17 පරි. 1-8¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 32 සහ යාච්ඤාව