ඔක්තෝබර් 25-31
යොෂුවා 15-17
ගීතිකා අංක 146 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔයාගේ වටිනා උරුමය රැකගන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යොෂු 17:15, 18—ඊශ්‍රායෙල් දේශයේ ගොඩක් වනාන්තර තිබිලා තියෙනවා කියලා අපි දන්නේ කොහොමද? (w15 7/15 32)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 15:1-12 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 19වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 4වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 01 පාඩමේ 6 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ලස්සන ලොවක් ගැන ශුභාරංචියක්!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘සිටිමි ඔබ හා පාරාදීසේ’ අපේ සින්දු වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 17 පරි. 9-19¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 34 සහ යාච්ඤාව