ඔක්තෝබර් 4-10
යොෂුවා 8-9
ගීතිකා අංක 127 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ගිබියොන්වරුන්ගෙන් පාඩමක්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යොෂු 8:29—ආයි නගරයේ රජුව කණුවක එල්ලලා තිබ්බේ ඇයි? (it-1-E 1030)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 8:28–9:2 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාව නිවැසියාට දෙන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) lfb 31 පාඩම—තේමාව: යොෂුවා ගිබියොන්වරු එක්ක ඇති කරගත්ත ගිවිසුමෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘නිහතමානී වෙන්න’ (1පේතෘ 5:5): (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. පේතෘස් සහ යොහන් යේසුස් කියපු විදිහට පාස්කුවට දේවල් ලෑස්ති කළේ කොහොමද? නිහතමානී වෙන එක කොච්චර වැදගත්ද කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? පේතෘස් සහ යොහන් ඒ පාඩම හිතට ගත්තා කියලා අපි දන්නේ කොහොමද? අපිට නිහතමානිකම පෙන්නන්න පුළුවන් කොහොමද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 16 පරි. 10-18¶, අමතර සටහන 32
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 59 සහ යාච්ඤාව