සැප්තැම්බර් 13-19
යොෂුවා 1-2
ගීතිකා අංක 97 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“සාර්ථක ජීවිතයකට මඟ”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යොෂු 2:4, 5—රජුගේ පණිවිඩකරුවන්ට රාහබ් ඇත්ත කිව්වේ නැත්තේ ඇයි? (w04 12/1 8 6¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 2:1-16 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: බයිබලය—යෝබ් 26:7’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 11වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් පටන්ගන්න. (16)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“වටහාගැනීමේ හැකියාව දිගටම වැඩි කරගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගන්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 15 පරි. 10-17¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 89 සහ යාච්ඤාව