Skip to content

පටුනට යන්න

පූජකයන් ගිවිසුම් පෙට්ටිය අරන් යොර්දාන් ගඟ හරහා යන්න හදනවා

දේවවචනය නිධානයක්

විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න

විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න

යෙහෝවාගේ මඟ පෙන්වීම් ඥානවන්ත නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් (යොෂු 3:12, 13; it-2-E 105; කවරයේ පින්තූරය බලන්න)

මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී පත් කරපු පුරුෂයන් පෙරමුණ ගන්න ඕනේ (යොෂු 3:14; w13 9/15 15 17¶)

විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නද්දී යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා (යොෂු 3:15-17; w13 9/15 16 18¶)

අපි මුහුණ දෙන දේවල් නිසා අපිට කරන්න පුළුවන් දේවල් සීමා වෙයි. ඒත් උපරිමෙන් සේවේ හවුල් වෙනවා නම් ඒක හරියට අපිට ආශීර්වාද කරන්න අපි යෙහෝවාට හේතුවක් දෙනවා වගේ.