දේවවචනය නිධානයක්
වැදගැම්මකට නැති දේවලින් ඇස් අහකට ගන්න!
තමන්ට අයිති නැති දේවල් ලබාගන්න ආකාන්ට ලොකු ආසාවක් ඇති වුණා (යොෂු 7:1, 20, 21; w10 4/15 20 5¶)
ආකාන් කරපු දේ එයාගේ පවුලේ අයටයි මුළු ඊශ්රායෙල් ජාතියටයි බලපෑවා (යොෂු 7:4, 5, 24-26; w97 8/15 28 2¶)
අපි අපිව පාලනය කරගන්න පුරුදු වෙන්න ඕනේ (1යොහ 2:15-17; w10 4/15 21 8¶)
පාරාදීසෙදී හැම නරක දෙයක්ම නැති වෙනවා. අපි දැන් ඉඳන්ම ඒ දේවල් ප්රතික්ෂේප කරන්න ඕනේ.—2පේතෘ 3:13.