සැප්තැම්බර් 6-12
ද්විතීය කතාව 33-34
ගීතිකා අංක 150 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවාගේ ‘සවිමත් දෑතේ’ රැකවරණය ලබන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 34:6—මෝසෙස්ව භූමදාන කරපු තැන යෙහෝවා හෙළි කළේ නැහැ. හේතුව මොකක් වෙන්න පුළුවන්ද? (it-2-E 439 3¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 33:1-17 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: බයිබලය—2තිමෝ 3:16, 17’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)
මුල් හමු වීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් පටන්ගන්න. (th 3වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශන සේවේදී පාවිච්චි කරමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘බයිබල් පාඩමට ඔයාව ආදරෙන් පිළිගන්නවා!’ වීඩියෝ එක පෙන්වන්න. වෙලාව තියෙන විදිහට මේ පොතේ විශේෂ අංග ගැන සඳහන් කරන්න. පෞද්ගලික අධ්‍යයනයේදී, පවුලේ නමස්කාරයේදී මේ පොතේ හැම පරිච්ඡේදයක්ම හොඳින් අධ්‍යයනය කරන්න කියලා දිරිගන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 15 පරි. 1-9¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 18 සහ යාච්ඤාව