Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවාගේ ‘සවිමත් දෑතේ’ රැකවරණය ලබන්න

යෙහෝවාගේ ‘සවිමත් දෑතේ’ රැකවරණය ලබන්න

සදාචාරමය අතින් පවිත්‍රව ඉන්න එක යෙහෝවා බලාපොරොත්තු වෙනවා (ද්වි 33:26; it-2-E 51)

යෙහෝවා දෙවියන් කැමැත්තෙන් ඉන්නවා ඔහුගේ බලය පාවිච්චි කරලා අපිට උදව් කරන්න (ද්වි 33:27; w11 10/15 27 18¶)

යෙහෝවා අපිව රැකබලා ගන්නවා කියලා මෝසෙස් වගේ අපිත් විශ්වාස කරන්න ඕනේ (ද්වි 33:29; w11 9/15 19 16¶)

අසනීපයක් නිසා දුක් විඳිද්දී, අධෛර්යය වෙද්දී, වියෝදුකින් ඉද්දී, කරපු වරදක් ගැන පසුතැවෙද්දී වගේ ඕනෙම අවස්ථාවක යෙහෝවාගේ සවිමත් දෑතේ රැකවරණය ලබන්න අපිට පුළුවන්.