Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

මුල් හමු වීම

ප්‍රශ්නය: එදිනෙදා ජීවිතේට හොඳ උපදෙස් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

බයිබල් පදය: 2තිමෝ 3:16, 17

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

නැවත බැලීම

ප්‍රශ්නය: බයිබලේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

බයිබල් පදය: යෝබ් 26:7

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලෙන් උත්තර දැනගන්න පුළුවන් මොන ප්‍රශ්නවලටද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන: