ඔක්තෝබර් 16-22
යෝබ් 6-7
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“තවත් නම් බැහැ කියලා හිතෙනවාද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යෝබ් 6:29—සහෝදර සහෝදරියන්ව විනිශ්චය නොකර ඉන්න උදව් වෙන්නේ මොකක්ද? (w20.04 16 10¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 6:1-21 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 7වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 11වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w22.01 12-13 15-18¶—තේමාව: යාකොබ් වගේ දක්ෂ ගුරුවරයෙක් වෙන්න - හිතට කාවදින උදාහරණ පාවිච්චි කරන්න. (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“තැළුණු හිත් ඇති අයව යෙහෝවා බේරගන්නවා”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 4වෙනි කොටසේ සාරාංශය
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 143 සහ යාච්ඤාව