ඔක්තෝබර් 2-8
යෝබ් 1-3
ගීතිකා අංක 141 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවාට කොච්චර ආදරේද කියලා පෙන්නමු!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යෝබ් 1:10—මතෙව් 27:46 යේසුස් කියලා තියෙන දේ තේරුම්ගන්න මේ බයිබල් පදය උදව් වෙන්නේ කොහොමද? (w21.04 11 9¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 3:1-26 (th 12වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 9වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 20වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w22.01 11-12 11-14¶—තේමාව: යාකොබ් වගේ දක්ෂ ගුරුවරයෙක් වෙන්න - ශිෂ්‍යයාව තේරුම්ගන්න. නිහතමානී වෙන්න. (th 18වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘මං හිතුවේ මගේ ජීවිතේ තිබ්බේ හරි ට්‍රැක් එකේ කියලා’: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. හැම දේම හරියට කරනවා කියලා සහෝදර බර්ඩ්වෙල් හිතුවේ මොන පැතිවලින්ද?
මතෙව් 6:33 ගැන හිතපු එක එයාට බලපෑවේ කොහොමද?
එයාගේ පවුලේ අයගේ අද්දැකීම්වලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
“JW.ORG එකේ මුල් පිටුව සේවයේදී පාවිච්චි කරන්න”: (විනා. 5යි) සාකච්ඡාවක්.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 59 පාඩමේ 6 කරුණ, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 129 සහ යාච්ඤාව