ඔක්තෝබර් 23-29
යෝබ් 8-10
ගීතිකා අංක 107 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“සාතන්ගේ බොරුවලින් අපිව බේරන යෙහෝවාගේ නොසැලෙන ආදරේ!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යෝබ් 9:32—බයිබලේ කියවගෙන යද්දී යම් කොටසක් තේරෙන්නේ නැත්නම් අපි මොනවාද කරන්න ඕනේ? (w10 10/15 6-7 19-20¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 9:20-35 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 17වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා ”මේ බයිබල් පාඩම්වලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද?” කොටස කෙටියෙන් සාකච්ඡා කරන්න. (th 3වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 16 පාඩමේ 6 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ආගමක් අදහන්නේ නැති අයට එයාලාගේ නිර්මාතෘව අඳුන්නලා දෙමු”: (විනා. 10යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා අවශ්‍යතා: (විනා. 5යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia පාලක මණ්ඩලයෙන් ලියුමක් සහ හැඳින්වීම 1-15¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 64 සහ යාච්ඤාව