දේවවචනය නිධානයක්
සාතන්ගේ බොරුවලින් අපිව බේරන යෙහෝවාගේ නොසැලෙන ආදරේ!
නරක දේවල් වෙන එක දේවකැමැත්ත කියලා හිතන්න සාතන් මිනිස්සුන්ව පොලඹවනවා (යෝබ් 8:4)
විශ්වාසවන්තව හිටියත් නැතත් අපෙන් යෙහෝවාට වැඩක් නැහැ කියලා හිතනවාට සාතන් කැමතියි (යෝබ් 9:20-22; w15 7/1 12 3¶)
අපි ගැන යෙහෝවාට තියෙන්නේ නොසැලෙන ආදරයක්. සාතන්ගේ බොරු දකින්නත් දිගටම ඔහුට ආදරේ කරන්නත් ඒක අපිට උදව් වෙනවා (යෝබ් 10:12; ගීතා 32:7, 10; w21.11 6 14¶)
මෙහෙම කරලා බලන්න. අපි දුක් කරදරවලට මූණ දෙද්දී යෙහෝවා අපිට නොසැලෙන ආදරය පෙන්නලා තියෙන විදි ගැන හිතන්න. ඒවා ලියාගන්න. විටින් විට ඒ ගැන කල්පනා කරන්න.