Skip to content

පටුනට යන්න

ඔක්තෝබර් 30–නොවැම්බර් 5

යෝබ් 11-12

ඔක්තෝබර් 30–නොවැම්බර් 5

දේවවචනය නිධානයක්

  • ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න විදි තුනක්!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • යෝබ් 12:11—ඇහුම්කන් දෙන එක තව දියුණු කරගන්න මේ ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද? (w08 8/1 11 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 12:1-25 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු