Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න විදි තුනක්!

ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න විදි තුනක්!

යෙහෝවාගේ නිර්මාණ දිහා හොඳට බලන්න (යෝබ් 12:7-9; w09 4/15 6 17¶)

යෙහෝවාගේ යාළුවන්ව කිට්ටු යාළුවෝ කරගන්න (යෝබ් 12:12; w21.06 10-11 10-12¶)

යෙහෝවාගේ ප්‍රමිති ගැන ඉගෙනගෙන ඒවා අදාළ කරගන්න (යෝබ් 12:16; it-2-E 1190 2¶)

මේ ගැන හිතන්න. ‘විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ව ඇසුරු කරලා ඔයා ඉගෙනගෙන තියෙන්නේ මොනවාද?’