දේවවචනය නිධානයක්
බලාගෙනයි, බොරු තොරතුරු හැම තැනම!
එලිෆස්ගේ වයසයි, අද්දැකීමුයි නිසා එයා කියන දේවල් විශ්වාස කරන්න පුළුවන් වගේ පේන්න තිබුණා (යෝබ් 4:1; it-1-E 713 11¶)
ඒත් මානසිකව වට්ටන තොරතුරු යෝබ්ට දෙන්න භූතයන් එලිෆස්ව පාවිච්චි කෙරුවා (යෝබ් 4:14-16; w05 9/15 26 2¶)
එයා කියපු සමහර දේවල් ඇත්ත වුණත් අදාළ කෙරුවේ වැරදි විදිහට (යෝබ් 4:19; w10 2/15 19 5-6¶)
සාතන්ගේ පාලනය යටතේ තියෙන සමාජයත් අපිට හානි වෙන විදිහේ බොරු තොරතුරු පතුරුවනවා.
මේ ගැන හිතන්න. ‘මට ලැබෙන තොරුතුරුවල ඇත්ත නැත්ත මම කිරලා බලනවාද?’—mrt 32 13-17¶