සැප්තැම්බර් 11-17
එස්තර් 3-5
ගීතිකා අංක 85 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“උපරිමය කරන්න අනිත් අයට උදව් කරන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
එස්ත 4:12-16—නමස්කාර කරන්න තියෙන නිදහස රැකගන්න එස්තර් සහ මොර්දෙකයි වගේ අපිත් සටන් කරන්නේ කොහොමද? (kr 160 14¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) එස්ත 3:1-12 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: දේවරාජ්‍යය—මතෙ 14:19, 20’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 16වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 12 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 15වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - එස්තර් හරිම නිර්භීතයි’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලාගෙන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන මෙහෙම අහන්න. එස්තර්ට තිබුණ නිර්භීතකම මොන පැතිවලින්ද ඔයා ආදර්ශයට ගන්න කැමති?
සභා අවශ්‍යතා: (විනා. 10යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 57 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 125 සහ යාච්ඤාව