Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 18-24

එස්තර් 6-8

සැප්තැම්බර් 18-24

දේවවචනය නිධානයක්

  • කතාබහ හදාගන්න එස්තර්ගෙන් පාඩමක්!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • එස්ත 7:4—යුදෙව්වන්ව විනාශ කරන එක “රජට මහත් පාඩුවක්” වෙන්නේ කොහොමද? (w06 3/1 11 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) එස්ත 8:9-17 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු