සැප්තැම්බර් 25–ඔක්තෝබර් 1
එස්තර් 9-10
ගීතිකා අංක 102 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“අධිකාරිය පාවිච්චි කෙරුවේ එයාගේ වාසියට නෙමෙයි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
එස්ත 9:15, 16—යුදෙව්වන් කොල්ලය ගත්තේ නැත්තේ ඇයි? (w06 3/1 11 4¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) එස්ත 9:1-14 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් කරන විදිහ පෙන්වන්න. (th 13වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 12 පාඩමේ තවත් හොයමු කොටසේ හැඳින්වීම සහ 4 කරුණ (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අපි වෙනුවෙන් ඇපකැප වෙන එඬේරු”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 59 පාඩමේ 1-5 කරුණු
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 55 සහ යාච්ඤාව