Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

අධිකාරිය පාවිච්චි කෙරුවේ එයාගේ වාසියට නෙමෙයි

අධිකාරිය පාවිච්චි කෙරුවේ එයාගේ වාසියට නෙමෙයි

මොර්දෙකයිට ඉහළම තනතුරක් ලැබුණා (එස්ත 9:4; it-2-E 432 2¶)

යෙහෝවාගේ ගෞරවය වෙනුවෙන් හැම අවුරුද්දකම උත්සවයක් පවත්වන්න සැලසුම් කෙරුවා (එස්ත 9:20-22, 26-28; it-2-E 716 5¶)

එයා වෙහෙසුණේ යෙහෝවාගේ සෙනඟගේ යහපත වෙනුවෙන් (එස්ත 10:3)

අදත් යෙහෝවාගේ සංවිධානයේ පුංචි හරි අධිකාරියක් ලැබිලා තියෙන අයට මොර්දෙකයි හොඳ ආදර්ශයක්!—cl 101-102 12-13¶.