සැප්තැම්බර් 4-10
එස්තර් 1-2
ගීතිකා අංක 137 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“එස්තර් වගේ නිහතමානී වෙමු!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
එස්ත 2:5—මොර්දෙකයි කියලා කෙනෙක් ඇත්තටම හිටියා කියන්න සාක්ෂි තියෙනවාද? (w22.11 31 3-6¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) එස්ත 1:13-22 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: දේවරාජ්‍යය—මතෙ 6:9, 10’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w20.11 13-14 3-7¶—තේමාව: යේසුස් සහ දේවදූතයන් මාර්ගයෙන් උදව්. (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - මගේ පෙනුම’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. අපේ පෙනුම ගැන සමබර විදිහට හිතන එක අමාරු ඇයි?
සමබරව හිතන්න 1 පේතෘස් 3:3, 4 තියෙන ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද?
දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 56 පාඩම, අමතර සටහන් 6 සහ 7
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 101 සහ යාච්ඤාව