Skip to content

පටුනට යන්න

ඔක්තෝබර් 14-20

ගීතාවලිය 96-99

ඔක්තෝබර් 14-20

ගීතිකා අංක 66 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ‘ශුභාරංචිය දැනුම් දෙන්න’!

(විනා. 10යි)

ශුභාරංචිය ගැන අනිත් අයට කියන්න (ගීතා 96:2; w11 3/1 6 1-2¶)

දෙවියන්ගේ විනිශ්චය දවස ගැනත් කියන්න (ගීතා 96:12, 13; w12 9/1 16 1¶)

දෙවියන්ගේ නමට ප්‍රශංසා කරන අයගෙන් මේ පොළොව පුරවන්න දෙවියන්ට තියෙන අරමුණ ගැනත් කියන්න (ගීතා 99:1-3; w12 9/15 12 18-19¶)

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 96:1—හුඟක් අවස්ථාවලදී “අලුත් ගීයක්” කියන යෙදුමෙන් අදහස් වෙන්නේ මොකක්ද? (it-2-E 994)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කැප කිරීම් කරන්න—යේසුස් කරපු දේ

(විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ lmd 10 පාඩමේ 1-2 කරුණු සාකච්ඡා කරන්න.

5. කැප කිරීම් කරන්න—යේසුස්ව ආදර්ශයට ගන්න

(විනා. 8යි) lmd 10 පාඩමේ 3-5 කරුණු සහ “මේ පදත් බලන්න” කියන කොටසෙන් තොරතුරු සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 9

6. සභා අවශ්‍යතා

(විනා. 15යි)

7. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 67 සහ යාච්ඤාව