Skip to content

පටුනට යන්න

ඔක්තෝබර් 21-27

ගීතාවලිය 100-102

ඔක්තෝබර් 21-27

ගීතිකා අංක 37 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යෙහෝවාගේ නොසැලෙන ආදරේ අගය කරන්න

(විනා. 10යි)

යෙහෝවා ගැන ලොකු ආදරයක් ඇති කරගන්න (ගීතා 100:5; w23.03 12 18-19¶)

යෙහෝවාගේ යාළුකම අනතුරට දාන දේවලින් සම්පූර්ණෙන්ම අයින් වෙන්න (ගීතා 101:2, 3; w23.02 17 10¶)

යෙහෝවාට, ඔහුගේ සංවිධානයට අපහාස කරන අයව පොඩ්ඩක්වත් ආශ්‍රය කරන්න එපා (ගීතා 101:5; w11 7/15 16 7-8¶)

මේ ගැන හිතන්න. ‘මං සෝෂල් මීඩියා පාවිච්චි කරන විදිහ නිසා යෙහෝවා එක්ක මට තියෙන බැඳීමට හානියක් වෙයිද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 102:6—ගීතිකාකරු එයාව පැස්තුඩුවෙක්ට සමාන කළේ ඇයි? (it-2-E 596)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. (lmd 2 පාඩමේ 3 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 5යි) ගෙයින් ගෙට. බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 9 පාඩමේ 4 කරුණ)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 4යි) නිරූපණයක්. ijwbq 129—තේමාව: බයිබලයේ තොරතුරු වෙනස් කරලාද? (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 137

7. ‘මම ඔබට සමීපව සිටිමි. ඔබ මාව අල්ලාගෙන සිටින්නෙහිය’

(විනා. 15යි)

සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ආනා නොසැලෙන ආදරයක් පෙන්නුවේ කොහොමද?

  • එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 2 පරි. 8-15¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 96 සහ යාච්ඤාව