සැප්තැම්බර් 23-29
ගීතාවලිය 88-89
ගීතිකා අංක 22 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. යෙහෝවාගේ පාලනය තමයි හොඳම පාලනය
(විනා. 10යි)
යෙහෝවාගේ පාලනයෙන් යුක්තිය ඉටු වෙනවා (ගීතා 89:14; w17.06 28 5¶)
ඒ පාලනයෙන් නියම සතුට අද්දකින්න පුළුවන් (ගීතා 89:15, 16; w17.06 29 10-11¶)
ඒ පාලනය කවදාවත් නැති වෙන්නේ නැහැ (ගීතා 89:34-37; w14 10/15 10 14¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
-
ගීතා 89:37—ළැදි කෙනෙක් සහ විශ්වාසවන්ත කෙනෙක් අතරේ තියෙන වෙනස මොකක්ද? (cl 281 4-5¶)
-
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) ගීතා 89:1-24 (th 11වෙනි පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) පොදු සේවය. ක්‍රිස්තියානි නොවන කෙනෙක්ගෙන් බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 5 පාඩමේ 5 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන විදිහ පෙන්නන්නද කියලා අහන්න. (th 9වෙනි පාඩම)
6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න
(විනා. 5යි) දේශනය. ijwbq 181—තේමාව: බයිබලයේ තියෙන්නේ මොනවා ගැනද? (th 2වෙනි පාඩම)
ගීතිකා අංක 94
7. යෙහෝවාගේ ප්‍රමිති තමයි හොඳම
(විනා. 10යි) සාකච්ඡාවක්.
අද ඉන්න වැඩිදෙනෙක් හිතන්නේ ‘ලිංගික කාරණා ගැන, විවාහය ගැන බයිබලේ තියෙන ප්‍රමිති තද වැඩියි, ඒවා කෝපි කාලේ අදහස්’ කියලා. යෙහෝවා දීලා තියෙන ප්‍රමිති පිළිපදින එකෙන් හැම වෙලාවෙම වෙන්නේ හොඳක් කියලා ඔයාට ෂුවර්ද?—යෙසා 48:17, 18; රෝම 12:2.
-
සදාචාරය ගැන ලෝකේ අය කියන දේවලට අපි අහු වෙන්න හොඳ නැත්තේ ඇයි? (යෙරෙ 10:23; 17:9; 2කොරි 11:13-15; එෆී 4:18, 19)
-
යෙහෝවාගේ ප්‍රමිති ගැන අපි විශ්වාස කරන්න ඕනෙ ඇයි? (යොහ 3:16; රෝම 11:33; තීත 1:2)
බයිබලේ කියනවා දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිති හෑල්ලුවට ගන්න අයට “දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ” කියලා. (1කොරි 6:9, 10) හැබැයි අපි ඔහුගේ ප්‍රමිතිවලට කීකරු වෙන්නේ ඒ හේතුව නිසා විතරද?
‘විශ්වාසයි ඒත් ඇයි? - යෙහෝවාගේ ප්‍රමිතිද? මගේ ප්‍රමිතිද?’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
-
දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිති අපිව ආරක්ෂා කරන්නේ කොහොමද?
8. සභා අවශ්‍යතා
(විනා. 5යි)
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt පාලක මණ්ඩලයෙන් ලියුමක් සහ 1 පරි. 1-7¶