සැප්තැම්බර් 30–ඔක්තෝබර් 6
ගීතාවලිය 90-91
ගීතිකා අංක 140 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. ආයු කාලේ දික් කරගන්න යෙහෝවාව විශ්වාස කරන්න
(විනා. 10යි)
අපේ ජීවිතේ දික් කරගන්න අපිට බැහැ (ගීතා 90:10; wp19.3 5 3-5¶)
යෙහෝවාට “පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ” (ගීතා 90:2; wp19.1 5, කොටුව)
ඔහු ගැන විශ්වාසේ තියන අයට සදාකාල ජීවිතේ දෙන්න ඔහුට පුළුවන්. ඔහු ඒක අනිවාර්යයෙන්ම කරනවා (ගීතා 21:4; 91:16)
දෙවියන්ගේ ප්‍රමිතිවලට එහායින් ගිය ප්‍රතිකාර පිළි අරන් ඔහුත් එක්ක තියෙන බැඳීමට හානියක් කරගන්න එපා.—w22.06 18 16-17¶.
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
-
ගීතා 91:11—දේවදූතයන්ගෙන් ලැබෙන උදව් ගැන අපි හිතන්න ඕනෙ කොහොමද? (wp17.5 5)
-
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) ගීතා 91:1-16 (th 10වෙනි පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) අවිධිමත්ව. බයිබලේ ගැන කියන්නේ නැතුව එයාගේ හිතේ තියෙන දේවල් එළියට ගන්න පුළුවන් වෙන විදිහට කතා කරන්න. එතකොට එයාගේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙන බයිබලේ තියෙන දෙයක් ඔයාට මතක් වෙයි. (lmd 1 පාඩමේ 3 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. (lmd 1 පාඩමේ 4 කරුණ)
6. දේශනය
(විනා. 5යි) lmd 1වෙනි උපග්‍රන්ථය 5 කරුණ—තේමාව: ඔයාට පොළොවේ හැමදාටම ජීවත් වෙන්න පුළුවන්. (th 14වෙනි පාඩම)
ගීතිකා අංක 158
7. ‘යෙහෝවාගේ ඉවසීම අගය කරමු - යෙහෝවා කාලය ගැන හිතන විදිහ’
(විනා. 5යි) සාකච්ඡාවක්.
වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
-
යෙහෝවා කාලය ගැන හිතන විදිහ අපි හොඳට තේරුම්ගන්න ඕනේ. ඔහු දුන්න පොරොන්දු ඉටු වෙන කල් ඉවසීමෙන් බලන් ඉන්න ඒක අපිට උදව් වෙන්නේ කොහොමද?
8. සැප්තැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’
(විනා. 10යි) වීඩියෝ එක පෙන්වන්න.
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 1 පරි. 8-15¶, 13 පිටුවේ කොටුව