Skip to content

පටුනට යන්න

සැප්තැම්බර් 9-15

ගීතාවලිය 82-84

සැප්තැම්බර් 9-15

ගීතිකා අංක 80 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

දේවමාලිගාවේ මළුවේ තියෙන වැහිළිහිණි කූඩුවක් දිහා කෝරාගේ පුතෙක් හරිම ආසාවෙන් බලන් ඉන්නවා

1. ඔයාට ලැබිලා තියෙන පැවරුම් අගය කරන්න

(විනා. 10යි)

යෙහෝවාට සේවේ කරන්න තියෙන අවස්ථා අපිට ගොඩක් වටිනවා (ගීතා 84:1-3; wp16.6 8 2-3¶)

ඔයා හීන මවන පැවරුම ගැන හිතහිත ඉන්නේ නැතුව ලැබිලා තියෙන පැවරුම් ගැන සතුටු වෙන්න (ගීතා 84:10; w08 7/15 30 3-4¶)

යෙහෝවා ඔහුට සේවේ කරන හැමෝටම ආශීර්වාද කරනවා (ගීතා 84:11; w20.01 17 12¶)

හැම පැවරුමකම කරන්න ආස හිතෙන දේවල් වගේම කරන්න අමාරු දේවලුත් තියෙනවා. පැවරුමෙන් ලැබෙන ආශීර්වාද ගැන හිතනවා නම් ඒක සතුටින් කරන්න ඔයාට පුළුවන්.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 82:3—සභාවේ ඉන්න “පියා නැති දරුවන්ට” ආදරෙන් සලකන එක වැදගත් ඇයි? (it-1-E 816)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. තේරුම්ගන්න—යේසුස් කරපු දේ

(විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ lmd 9 පාඩමේ 1-2 කරුණු සාකච්ඡා කරන්න.

5. තේරුම්ගන්න—යේසුස්ව ආදර්ශයට ගන්න

(විනා. 8යි) lmd 9 පාඩමේ 3-5 කරුණු සහ “මේ පදත් බලන්න” කියන කොටසෙන් තොරතුරු සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 57

6. සභා අවශ්‍යතා

(විනා. 15යි)

7. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 130 සහ යාච්ඤාව