සැප්තැම්බර් 9-15
ගීතාවලිය 82-84
ගීතිකා අංක 80 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. ඔයාට ලැබිලා තියෙන පැවරුම් අගය කරන්න
(විනා. 10යි)
යෙහෝවාට සේවේ කරන්න තියෙන අවස්ථා අපිට ගොඩක් වටිනවා (ගීතා 84:1-3; wp16.6 8 2-3¶)
ඔයා හීන මවන පැවරුම ගැන හිතහිත ඉන්නේ නැතුව ලැබිලා තියෙන පැවරුම් ගැන සතුටු වෙන්න (ගීතා 84:10; w08 7/15 30 3-4¶)
යෙහෝවා ඔහුට සේවේ කරන හැමෝටම ආශීර්වාද කරනවා (ගීතා 84:11; w20.01 17 12¶)
හැම පැවරුමකම කරන්න ආස හිතෙන දේවල් වගේම කරන්න අමාරු දේවලුත් තියෙනවා. පැවරුමෙන් ලැබෙන ආශීර්වාද ගැන හිතනවා නම් ඒක සතුටින් කරන්න ඔයාට පුළුවන්.
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
ගීතා 82:3—සභාවේ ඉන්න “පියා නැති දරුවන්ට” ආදරෙන් සලකන එක වැදගත් ඇයි? (it-1-E 816)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) ගීතා 82:1–83:18 (th 2වෙනි පාඩම)
4. තේරුම්ගන්න—යේසුස් කරපු දේ
(විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ lmd 9 පාඩමේ 1-2 කරුණු සාකච්ඡා කරන්න.
5. තේරුම්ගන්න—යේසුස්ව ආදර්ශයට ගන්න
(විනා. 8යි) lmd 9 පාඩමේ 3-5 කරුණු සහ “මේ පදත් බලන්න” කියන කොටසෙන් තොරතුරු සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 57
6. සභා අවශ්‍යතා
(විනා. 15යි)
7. සභා බයිබල් පාඩම
(විනා. 30යි) ia 23 පරි. 15-29¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය