දකුණු කොරියාවේ අවිධිමත්ව සාක්ෂි දරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 සැප්තැම්බර් 

සාකච්ඡාවකට යෝජනා

මිනිසුන්ට දෙවියන් ගැන හැඟෙන්නේ කොහොමද කියන එක ගැන තේරුම්ගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

යේසුස් කළ පළමු ආශ්චර්යය

යේසුස් කරපු පළමු ආශ්චර්යයෙන් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්.

දේවවචනය නිධානයක්

යේසුස් සමරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරුවා

යේසුස් මුලින්ම ඒ ස්ත්‍රියට හුරු පුරුදු දෙයක් ගැන කතා කරලා අවිධිමත්ව සාක්ෂි දැරුවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - සාක්ෂි දරන්න මඟ පාදන කතාබහක් අරඹන්න

අඳුනන්නේ නැති අය එක්ක කතා කරන්න මුලපුරන්න අපිට පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

වැරදි චේතනාවකින් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එපා

වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් යේසුස්ව ඇසුරු කරපු ගෝලයන් යේසුස්ව අත්හැර ගියා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපතේ යවන්න එපා

යේසුස් වගේ අපිටත් පුළුවන් යෙහෝවා දෙවිගෙන් ලැබෙන දේවල් අගය කරමින් ඒවා නාස්ති නොකර ඉන්න

දේවවචනය නිධානයක්

යේසුස් පියාණන්ව ගෞරවයට පත් කළා

අනිත් අය තමන්ව ප්‍රශංසා කරද්දී ඔහු නිතරම ඒ ප්‍රශංසාව පියාණන්ට ලබා දුන්නා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යේසුස් වගේ නිහතමානී වෙන්න

සභාවේ වගකීම්, වරප්‍රසාද ලැබෙද්දී යේසුස්ව අනුගමනය කරන්න අපිට පුළුවන් කොහොමද?