සැප්තැම්බර් 17-23
යොහන් 5-6
ගීතිකා අංක 2 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“වැරදි චේතනාවකින් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න එපා”: (විනා. 10යි)
යොහ 6:9-11—යේසුස් ආශ්චර්යයක් කරලා ලොකු සෙනඟකට කන්න දුන්නා (nwtsty යොහ 6:10 “සෙනඟ අතර පුරුෂයන් පන්දහසක් පමණ සිටියෝය” යන සටහන)
යොහ 6:14, 24—යේසුස් ගැලවුම්කරු කියලා තේරුම්ගත්ත නිසා මිනිසුන් ඊළඟ දවසෙත් යේසුස්ව හොයාගෙන ගියා (nwtsty යොහ 6:14 “අනාගතවක්තෘ” යන සටහන)
යොහ 6:25-27, 54, 60, 66-69—වැරදි චේතනාවෙන් යේසුස්ව සහ ගෝලයන්ව ඇසුරු කරපු අය යේසුස් කියපු දෙයක් නිසා ඔහුව අත්හැර ගියා (nwtsty යොහ 6:27 “නැති වී යන මෙවැනි ආහාර . . . නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර” යන සටහන; nwtsty යොහ 6:54 “මගේ ශරීරය කෑමට ගෙන මගේ රුධිරය බොන” යන සටහන; w05 9/1 21 13-14¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යොහ 6:44—තමන් ළඟට එන්න පියාණන් මිනිසුන් තුළ ආශාවක් ඇති කරන්නේ කොහොමද? (nwtsty යොහ 6:44 “ආශාවක් ඇති කළොත්” යන සටහන)
යොහ 6:64—තමාව පාවා දෙන්නේ කවුද කියලා යේසුස් “ඒ අවස්ථාවේ සිටම” දැන සිටියා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty යොහ 6:64 “යේසුස් . . . තමාව පාවා දෙන්නේ කවුද කියා . . . දැන සිටි නිසා,” “ඒ අවස්ථාවේ සිටම” යන සටහන්)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යොහ 6:41-59
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. තමන් ක්‍රිස්තියානි කෙනෙක් කියලා නිවැසියා කියනවා.
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
කතාබහකට මුලපිරුවාද?: (විනා. 5යි) සාකච්ඡාවක්. සුහද කතාබහක් අරඹලා සාක්ෂි දරන්න ලැබුණු අවස්ථාවන් ගැන අද්දැකීම් සබයෙන් අහන්න.
“අපතේ යවන්න එපා”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන පරිසර හිතකාමී ඉදි කිරීම් - කෙටි වීඩියෝව’ පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 35 පරි. 28-36¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 89 සහ යාච්ඤාව