යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අපතේ යවන්න එපා
යේසුස් ආශ්චර්යවත් විදිහට ස්ත්‍රීන් සහ දරුවන් ඇතුළු පුරුෂයන් 5,000කට කන්න දුන්නාට පස්සේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “කිසිම දෙයක් අපතේ යවන්න එපා. ඉතුරු වී ඇති කෑම එකතු කරන්න.” (යොහ 6:12) යේසුස් එහෙම කිව්වේ යෙහෝවා දෙවි දීපු දේවල් ඔහු අගය කරපු නිසයි.
යේසුස්ව අනුගමනය කරන පාලක මණ්ඩලයේ සහෝදරයනුත් සංවිධානයට ලැබෙන සම්මාදම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. උදාහරණෙකට වෝර්වික්වල මූලස්ථානය ඉදි කරන්න සැලසුම් කරද්දී එයාලා ඒ හැම දෙයක්ම කළේ සම්මාදම් පොඩ්ඩක්වත් නාස්ති වෙන්නේ නැති විදිහටයි.
මේ අවස්ථාවලදී නාස්තිය වළක්වගන්න පුළුවන් කොහොමද?
-
ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙද්දී.
-
පෞද්ගලික ප්‍රයෝජනයට අපේ ප්‍රකාශන ගද්දී. (km 5/09 3 4¶)
-
සේවයේ යන්න ප්‍රකාශන ගද්දී. (mwb17.02 4 1¶ “අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න”)
-
සේවයේ යද්දී. (mwb17.02 4 2¶ “අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න”, කොටුව)