සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්‍රශ්නය: දෙවියන්ගේ මඟ පෙන්වීම් හොයන කෙනෙක් ගැන ඔහුට හැඟෙන්නේ කොහොමද?
බයිබල් පදය: 1පේතෘ 5:6, 7
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් අපි එක් එක් කෙනා ගැන කොයි තරම් දුරට සැලකිලිමත් වෙනවාද?
○●○ පළවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: දෙවියන් අපි එක් එක් කෙනා ගැන කොයි තරම් දුරට සැලකිලිමත් වෙනවාද?
බයිබල් පදය: මතෙ 10:29-31
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් ඇත්තටම අපිව තේරුම්ගන්නවාද?
○○● දෙවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: දෙවියන් ඇත්තටම අපිව තේරුම්ගන්නවාද?
බයිබල් පදය: ගීතා 139:1, 2, 4
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන්ගේ ආදරය ලබන අය සතුටින් ඉන්නේ ඇයි?