ඔස්ට්‍රියාවේ වියානාවල ඉන්ටකොම් එකකින් සාක්ෂි දරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 අගෝස්තු 

අත්හදා බලන්න යෝජනා

පිබිදෙව්! සහ දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න සඟරා සඳහා අත්හදා බලන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.

දේවවචනය නිධානයක්

දිගටම යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ජීවත් වෙන්න

යෙහෝවා දෙවිගේ “රහස් ස්ථානය” කියන්නේ මොකක්ද? ඒකෙන් ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද? (ගීතාවලිය 91)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න

ඒ ඉලක්ක ජය ගන්න එක වැදගත් ඇයි? ඒවා ජය ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට කරන්න පුළුවන් මොනවද?

දේවවචනය නිධානයක්

මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට දායක වෙමින්

ගීතාවලිය 92 පෙන්වන්නේ මහලු අයටත් සැබෑ නමස්කාරයේ උපරිමයෙන් දායක වෙන්න පුළුවන් කියලයි.

දේවවචනය නිධානයක්

අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා යෙහෝවා දෙවිට මතකයි

යෙහෝවා දෙවිගේ දයාව විස්තර කරන්න දාවිත් ගීතාවලිය 103 ලස්සන උදාහරණ පාවිච්චි කළා.

දේවවචනය නිධානයක්

“යෙහෝවා දෙවිට ස්තුති කරන්න”

යෙහෝවා දෙවියන් ගැන හිතේ අගයක් ඇති කරගෙන ඒක දිගටම තියාගන්න ගීතාවලිය 106 ඔයාට උදව් වෙයි.

දේවවචනය නිධානයක්

‘දෙවි කළ දේවලට මම කෙසේ ස්තුති කරන්නද?’

යෙහෝවා දෙවියන්ට අගය පෙන්වන්න ගීතිකාකරු අදිටන් කරගත්තේ කොහොමද? (ගීතාවලිය 116)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බයිබලයෙන් උගන්වන්න

අත්හදා බලන්න අලුත් යෝජනාව යොදාගෙන මිනිසුන්ට බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් කෙටියෙන් කියලා දෙන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සැප්තැම්බර් ‘මුරටැඹ’ සඟරාව බෙදාහරින්න විශේෂ වෑයමක් ගමු

යෙහෝවා දෙවියන් අපිට සහනය දෙන්නේ කොහොමද කියලා ‘මුරටැඹ’ සඟරාවේ පෙන්වලා දෙනවා.