Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: නරක පුරුදු අතහැරලා හොඳ පුරුදු ඇති කරගන්න එකෙන් ප්‍රයෝජන තියෙනවා කියලා ඔයා හිතනවාද?

බයිබල් පදය: දේශ 7:8

ඉදිරිපත් කිරීම: නරක පුරුදු අතහැරලා හොඳ පුරුදු ඇති කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මේ ලිපිවල තියෙනවා.

‘පිබිදෙව්!’

ප්‍රශ්නය: ජීවිතේ වෙනස්කම්වලට මුහුණ දෙන්න වෙන එක නවත්වන්න බැහැ. ඒවාට හැඩගැහෙන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?

බයිබල් පදය: දේශ 7:10

ඉදිරිපත් කිරීම: [10වෙනි පිටුවේ ලිපිය පෙන්වන්න.] වෙනස්කම්වලට හැඩගැහෙන්න පුළුවන් විදිහ ගැන බයිබලයේ තියෙන තොරතුරු ටිකක් මේ ලිපියේ තියෙනවා.

‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’

ප්‍රශ්නය: අපි හැමෝටම නමක් තියෙනවනේ. එහෙනම් දෙවියන්ටත් නමක් තියෙන්න ඕනෙ නේද? ඒ නම ඔයා දන්නවද?

බයිබල් පදය: ගීතා 83:18

ඉදිරිපත් කිරීම: දෙවියන් ගැන බයිබලයේ අපිට උගන්වන තවත් දේවල් මේ සඟරාවෙන් අපිට කියලා දෙනවා. [6, 7 පිටු පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.