Skip to content

පටුනට යන්න

අගෝස්තු 22-28

ගීතාවලිය 106–109

අගෝස්තු 22-28
  • ගීතිකා අංක 2 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • යෙහෝවා දෙවිට ස්තුති කරන්න”: (විනා. 10යි)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 109:8—අනාවැකි ඉටු වෙන්න ඕන නිසා යෙහෝවා දෙවි යේසුස්ව පාවලා දෙන්න යූදස්ව පෙලඹුවාද? (w00 12/15 24 20¶; it-1-E 857-858)

    • ගීතා 109:31—‘දෙවි දිලින්දාගේ දකුණු පැත්තේ ඉන්නවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (w06 9/1 14 8¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 106:1-22

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ll 6 පාඩම—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ll 7 පාඩම—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 178-179 14-16¶ සාකච්ඡා කරන තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු