Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 106–109

“යෙහෝවා දෙවිට ස්තුති කරන්න”

“යෙහෝවා දෙවිට ස්තුති කරන්න”

දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගන්න කරපු දේවල් ඔවුන් අමතක කළේ ඇයි?

106:7, 13, 14

  • යෙහෝවා දෙවි ගැන හිතනවා වෙනුවට ඊශ්‍රායෙල්වරු හිතුවේ එයාලාගේ පහසුව සහ එයාලාගේ ඕනෑ එපාකම් ගැනයි

දෙවි ගැන හිතේ අගයක් ඇති කරගෙන ඒක දිගටම තියාගන්න ඔයාට පුළුවන් කොහොමද?

106:1-5

  • දෙවිට ස්තුති කරන්න තියෙන හේතු ගැන හිතන්න

  • අනාගත බලාපොරොත්තුව ගැන හොඳට හිතන්න

  • ඔයා අද්දකින ආශීර්වාද ගැන යෙහෝවා දෙවිට ස්තුති කරන්න