Skip to content

පටුනට යන්න

අගෝස්තු 29–සැප්තැම්බර් 4

ගීතාවලිය 110-118

අගෝස්තු 29–සැප්තැම්බර් 4
  • ගීතිකා අංක 61 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ll 16 පාඩම—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ll 17 පාඩම—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 179-181 17-19¶ සාකච්ඡා කරන තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 82

  • බයිබලයෙන් උගන්වන්න”: (විනා. 7යි) සාකච්ඡාවක්.

  • සැප්තැම්බර් ‘මුරටැඹ’ සඟරාව බෙදාහරින්න විශේෂ වෑයමක් ගමු”: (විනා. 8යි) සාකච්ඡාවක්. සැප්තැම්බර් මාසයට අදාළ අත්හදා බලන්න යෝජනා පළවෙනි වීඩියෝ එක පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. උද්‍යෝගයෙන් සඟරාව බෙදා දෙන්න හැමෝවම උනන්දු කරන්න. සහයක පුරෝගාමි සේවය කරන්න දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 23 පරි. 1-14¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 144 සහ යාච්ඤාව

    මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.