Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 110-118

‘දෙවි කළ දේවලට මම කෙසේ ස්තුති කරන්නද?’

‘දෙවි කළ දේවලට මම කෙසේ ස්තුති කරන්නද?’

තමන්ව ‘මරණයේ රැහැන්වලින්’ මුදවාගත්ත නිසා යෙහෝවා දෙවි ගැන ගීතිකාකරුගේ හිතේ ලොකු අගයක් තිබුණා. (ගීතා 116:3) යෙහෝවා දෙවිට වුණු හැම පොරොන්දුවක්ම රැකලා, දෙවි වෙනුවෙන් තමන් කරන්න ඕන හැම යුතුකමක්ම ඉටු කරලා ඒ අගය පෙන්වන්න ගීතිකාකරු අදිටන් කරගත්තා.

දෙවිට ස්තුති කරන්න මේ සතියේ මට තියෙන හේතු මොනවද?

යෙහෝවා දෙවිට මගේ හිතේ තියෙන අගය පෙන්වන්න පුළුවන් කොහොමද?