Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 92-101

මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට දායක වෙමින්

මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට දායක වෙමින්

92:12

රටඉඳි ගහකට පුළුවන් අවුරුදු 100කට වඩා පල දරන්න

මහලු අය පල දරන විදි

92:13-15

  • අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරනවා

  • බයිබලය අධ්‍යයනය කරනවා

  • රැස්වීම්වලට ඇවිත් අදහස් දක්වනවා

  • අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්නවා

  • උද්‍යෝගයෙන් දේශනා කරනවා